
#italy #jobs#visa#sinhala
CIAO RAN FACE BOOK PAGE
MY FACE BOOK LINK…..
ඉතාලි ජොබ් විසා apply කරපු අයට මොකද වෙන්නේ. අලුත් විස්තර මොනවද?
ඉතාලියේ අපිට වැඩ කරන්න තියෙන ඉඩම් ටික බලන්න යමු .#italy #job visa #wathu විසා
ඉතාලි වතු විසා 2022 අනුමතයි/Italy jobe visa/Hotel & Transport/ Decreto Flussi.
Italy wathu visa/italy seasonal Job/How to Apply italy job/ඉතාලි ජොබ් විසා 2022
ඉතාලියේ තියෙන රැකියා මොනාද? පඩි කියද? Average Salary in Italy
ඉතාලියේ කෘෂි කර්මාන්තයේ රැකියාවක් කරන්න ඔබත් කැමතිද?
ලංකාවෙ වැඩිම දෙනෙක් එන්න හීන මවන රට ඉතාලිය. වැඩිම පිරිසක් එන්න ඇවිල්ල හොර තක්කඩින්ට අහු වෙලා කබලෙන් ලිපට වැටුන හේතුවත් ඉතාලි හීනය. ඒ නිසා,
ඉතාලියට එන්න කලින් දැනගත යුතුම ටිකක් මේ. හැමෝම බැලිය යුතුම වීඩියෝවක්. මේ විස්තර නොදැන විවිධ වංචා වලට හසුව ලක්ශ ගණන් පාඩු කරගෙන ආපසු ලංකාවට ගිය හෝ පිටුවහල් වූ අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා.
ඒ නිසා මේක බලල ඔබ දන්න අනිත් හැමෝටමත් යවන්න
ඉතාලිය හීනයක් උනේ කොහොමද ?
ඉතාලියට යන්නේ කෙසේද ?
ඉතාලි යාමට ඇති බාදක මොනවාද ?
ඒවා ජය ගන්නේ කෙසේද ?
අපිට වීසා නොදෙන්නේ ඇයි ?
ඉතාලියට වීසා ගන්නේ කෙසේද ?
ඉතාලි යාම ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සංචාරයකට හෝ රැකියාවකින් වැඩි මුදලක් උපයාගෙන ඒමට හෝ පවුල පිටින්ම ඉතාලියේ පදිංචියට හෝ ව්‍යාපාරික අරමුණු මත හෝ ලංකාවෙන් යාමට කැමති පිරිස් බොහෝය.
නමුත් එය හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.
මෙම වීඩියෝවෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්න රැසකට පිලිතු ලැබෙනු ඇත………………………….
Keep watching my videos and do help me grow as a Sri Lankan YouTuber living in Italy by simply showing your love by SUBSCRIBING to my channel and sharing this with your friends and family.,,………
source
Aiye oyawa sambanda karaganna puluwan wediyak kiyannako
Aiye mama rumeniyawe inne oheta enna puluwan vidihak kiyannako puluwannam udauwak karanna
ayye ape ayya italy eke inne eya father kenek studies valata a gin inne mata job aran dennam enna kiyanava komada visa ekak ganne plz help
T.p.nambarak..danna.per.favore
Kohomada.kantarak.karahanne.t.p.nambarayak.tiyanawada
Sponsar kenek Hoylake Deanna Malli loku udawak pls….
Thank you aiya budusaranai
Nambar eka danna ko
Visha ekak denna ko. Danata Kuwait inne. Ithaliyata enna wudhawu karanna ko
Kolayak ohe idala mehata avith kochchara kal yaida ohata enna
Aiye 2022 jan dapu sponcer visa cancel un na neda.plz reply
Aiye godak stuthi.godak hoda kenek.mokada thamange kenek wat keyala dennathi dewal oya keyala dunna.godak pin.
Aiya . vistharayak dhanaganna contact kara ganna puluwan vidhihak kiyannako plz
ජයවේවා
thank you ayye dan lankawak naaa
Aiye apith wathu visa apply kra.wathu visa eka denakota vedio ekak danna.budu saranai.
Thank you ❤️
Ela aiye …math dala tiyanna vede hareyai kiyala hithanava ..
Aiye video eka baluwa. Hodata pahadili karala denawa oya. Pluwan nam aiye mawat wathu visa walata Hari ganna. Mata podi babekut innawa mehe jeewat wenna Hari amarui aiye. Godak pin.
Matath wathu visa akak aran denta berida. Aiya
Matath sat karannko wathu visa hari kamak nh
Help me dear..details plz
Ganna බැරිද
ගොඩාක් වටිනා වීඩියෝවක් 🙏 ලoකාව ගැන ගොඩාක් දුකයි 😟
ගොඩක් පින් අයියෙ විසා එකක් දෙන්නකො.
අයියා 2019 ආපු නීතියෙන් දාපු ස්පොන්සර් වීසා කැන්සල් උනාද අයියා…නැත්‍තන් ඒක ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්ද…ප්ලීස් කියන්න ලොකු උදව්වක්