
#Hasa_vlog #Travel_with_Hasa #netherlands #letsgo #seasonalworkvisa #agriculture #horticulture #glassdoor #netherlandsvisa #farmjob
“SUBSCRIBE NOW”
click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!
LIKE, COMMENT, SHARE
නෙදර්ලන්තයේ වීසා, වර්ක් පර්මිට් තොරතුරු සහිත වෙබ් පිටුව
සීසනල් ජොබ් තිබෙන වෙබ් අඩවි
නෙදර්ලන්තයේ වීසා, වර්ක් පර්මිට් තොරතුරු සහිත වෙබ් පිටුව https://ind.nl/en/residence-permits/work/apply-for-a-residence-permit-seasonal-work
සීසනල් ජොබ් තිබෙන වෙබ් අඩවි
https://seasonalwork.nl/en/vacancies/
https://www.expat.com/en/jobs/europe/netherlands/cv/agriculture.html
https://www.glassdoor.com/Job/netherlands-agriculture-jobs-SRCH_IL.0,11_IN178_KO12,23.htm
වර්ක් පමිටි එක ගත්තොත්. ලංකාවෙ ගානෙන් එයා ටිකටිස් අැතුලුව කියක් විතර යයිද නෙදලන්ඩි යන්න?
Malli oya nedarland da inna
Cargiver job karanna puluwanda?
Srilankan person cannot apply for sessional works.not disply srilankan option for any website
මාස 6න් පස්සෙ අපි ආයෙ එන්න ඕනද අපිට දිගටම ඉන්න පුළුවන් වීස එක මොකක්ද ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද
😊
Thanks මල්ලි
Only EU people can apply.
E from walt ape mobile numbers dammam not valid kiyl enw
Thanks hasa..
මම New Zealand වල dairy farm එකක වැඩ කරලා තියෙනවා,මට එහේ P R ගන්න පුලුවන් කම තියෙද්දී ලංකාවට එන්න උනා,මට Netherland වල dairyfarming වලට යන්න පුලුවන්ද?
බොරු කරන්නෙපා මචන්.අපිට යන්න බෑ.සාක්ෂි එක්ක කියන්නෙ මම.උබේ වීඩියෝ එක බලන්න කීවනම් මිනිස්සු බලයි.ඔහොම බොරු කරන්නෙප
Husband and wife kamathinm kohomada apply karannone dr… aka poddak kiyannakoo
💐💐💐💐
Machan api romeniyawe enne apita yanna puluwan vidiyak poddak kiyanna wadagath poddak hoyala balanna
Seasonalwork site ekata register wenna denne na. Email ekk dala ahuwama register wenn denne na kiwwane?
E wagema job ekak dena kenekta cv eka yawanna hoyaganne kohomada
Seasonal worker yanna monawada ona karana document ?
Kopamana kalayakata visa labenawada
(Masa6kta withara nam inpasu nawatha jalaya dikkaraganne kohomada?)
Padili wisthara hoya denna plz
Mata udaw karanna
Malli detials pls and contact num pls
Malli CV eka upload karanakota country ekata Sri Lanka danna denne nane, kohomada eka karanne pls advise
Nambar eaka danawada
තෑන්ක්ස් මල්ලි..හැබැයි මට ඊ මේල් එකක් ආවා ආසියාතික රටවල් වලින් ගන්නේ නෑ කියල.එයාල බලන්නෙ යුරෝප් වලින් විතරයි ලු
මල්ලී, මම NVQ Level 3 landscaping course එකක් කරල තියෙනව. මට අවුරුදු 7 පලපුරුද්දක් තියෙනව. තවමත් වැඩ. කොහොමද හරියටම ජොබ් එකක් හදාගන්නෙ. මට පිලිතුරක් එවන්න
I try to register the nationality option there is no Sri Lanka only EU CAN APPLY
Ane malli kiyannako kohomada anne වියදම kiyada me රටට anna
thanks bro
නෙදර්ලන්තයේ ගාමන්ට් factory නද්ද මල්ලි
Thank you very much for your great service 🙏🙏I really appriciate it.god bless you and stay safe❤️❤️
මේ ජොබ් එකට අවු එකහාමාරක බබෙක් එක්ක ෆැමිලි එකක් යන්න පුලුවන්ද
ඔක්කොම පැහැදිලි නමුත් ඔකෙ තියෙන GVVA කියන form set සෙට් කාටද යවන්න ඕනේ කොහොමද ඒ ගැන විස්තර මුකුත් නැහැ නේ මල්ලි ඒ ගැන පොඩ්ඩක් රිප්ලයි එකක් දෙනවද
Password ඉල්ලනවනේ .එතකොට එයාල දෙන එකක්ද දෙන්න තියෙන්නේ .
Thanks oyata.mamath save karagaththa cv danna.පින් මෙහෙම විස්තර දෙනවට.❤ladies ලටත් පුලුවන් නේද Apply කරන්න .
Thank you brother
Aiya wp nb danako
මල්ලි , Agriculture sector යටතේ picking කියන්නේ මොනවගේ ජොබ් එකක්ද?
Good job brother ,, God bless you
මේ දීලා තියන වෙබ් සයිට් වලින් apply කරාම කෝල් එන්නේ sudan වලින් ඇයි ඒ
apply කරද්දි work permit එකක් තියෙනවා නම් පමණක් register වෙන්න කියලා දාලා තියෙනවා නේ
Teruwan saranai pute nubata jaya wewa
Are you in Netherlands malli?
Congratulations ….!!!!
Hasa aiye issalla job eka thoran inna onida. Nattam ara palaweni site eken mokak hari approvel ekak ganna onida