පෘතුගාලය එයාලගේ අලුත්ම වීසා එක දැං නිකුත් කරනවා. Job Seeker visa. මේකෙන් ඔයාලට මාස 6කට පෘතුගාලයට එන්න පුලුවන් ජොබ් එකක් හොයා ගන්න, ඊට පස්සෙ රෙසිඩන්ට් එකකට මාරු වෙන්න සහ අවසානයේ පුරවැසිකම ගන්නත් මේ හරහා පුලුවං. ඉතිං මේ වීඩියෝ එකේ තියනවා කොහොමද ඇප්ලයි කරන්නේ, මොනවද ඕනි සුදුසුකම් සහ සියලුම නිල විස්තර පෘතුගාලයේ රජය මගින් නිකුත් කරපු.
ඔයාලටත් එන්න ප්ලුවං, ට්‍රයි කරලා බලන්න.
Portugal is launching their new visa category, Job Seeker Visa, through this visa you can come to Portugal for over 6 months and find a job, then you can transfer it to residence visa and it is pathway to citizenship as well. this video explain all the official information including required documents and how to apply.
අනෙකුත් වීඩියෝ / Other Videos
ඩුබායි ඉදන් පෘතුගාලෙට –
Job Seeker 01 –
Dubai to Portugal English –
යුරෝපයේ වැඩිම වැටුප් ගෙවන රැකියාවක්.
Portugal Job market English –
පෘතුගාල යේ වෙළදපලක රවුමක් යමු –
යුරෝපයේ පදිංචියට ලේසිම මග –
සුපිරි වෙළදසලක රවුමක් –
ජොබ් සීක වීසා හා ස්බැදි වෙබ් සම්බන්දතා / Seeker Visa related Links.
Portugal Ministry of Foreign Affairs –
IEFP –
අපත් සමග එකතු වෙන්න. / Join with us
@pruthugeesikaraya
Facebook Group –
Facebook Page –
සම්භන්ද වන්න. / contacts
E mail – pruthugeesi@gmail.com
Whatsapp – +94 713783404
Credits:
Music:
@BensoundMusic
YouTube audio library
Thumbnail Photo :
source
Family එකටම යන්න විදියක් නැද්ද
Aiye job ekak keranne nathi kenekta,,kohomede sallary penannne? Money pennuwama athide
Aiye ,,police report eka ganne one Head Quates de?? Eekata daanne one Portugal embacy india kiyelade,,kohomede ganne
UAE inna kenek yanna ona dubai thiyana Portugal embasy ekatada
ආයෙත් අහන්න දෙයක් නෑ … රවි අයියේ ගේන්නේ ගොඩ යන්න දෙයක්මයි
මමත් එනවා ඉක්මනට 😊
මට වීසා එකක් ඔනී 😊
❤️❤️❤️
Ravi aiye me visa aka program aka awasan wana dawak තියෙනවාද
Very good job
Thank you very much Ravi! Fabulous content once again! Very useful indeed ❤
Anee thank you. Balagenama hitiya vedio ekak.