Home Immigration Portugal Job Seeker Visa | 6-Month Visa | Find a job in Europe l EU රැකියාවකට ලේසිම විදිහ | SL TO UK

Portugal Job Seeker Visa | 6-Month Visa | Find a job in Europe l EU රැකියාවකට ලේසිම විදිහ | SL TO UK

22
Portugal Job Seeker Visa | 6-Month Visa | Find a job in Europe l EU රැකියාවකට ලේසිම විදිහ | SL TO UK

#sltouk #EU #Portugal #D7 #EuropeJobs

Portugal Job Seeker Visa 2022 | 6-Month Visa | Find a job in Europe l EU රැකියාවකට ලේසිම විදිහ | SL TO UK

❤ Hello everyone,
Welcome back to the channel! SL TO UK ❤
Portugal වල අළුතින් පටන් ගන්න Job Seeker Visa එක ගැන තමයි අද කතා කරන්නේ.

⭕Our Website: www.sltouk.com
⭕ My Social media platforms:
🌐 Facebook Group:
🌐 FB Group English Preparation Hub:
🌐 My Facebook Profile:

⭕ Special Links:

My New Channel: Subscribe

⭕ Video Links:
Portugal Visa Types:

study in Portugal 2022:

For more videos like this, subscribe to our channel and hit the notification bell to get updated with our latest content

⭕ Subscribe to me:

⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos click on the notification 🔔 icon.
Thanks for watching…❕

⭕ Hashtags:
#sltouk #SL_TO_UK #Howtomigrate

source

22 COMMENTS

  1. අයියෙ ඔටාවා ඉන්නව මගෙ අක්කා පර්මනට් රෙසිඩන්ස් එයාට බැරිද වීසා අපි දෙන්නටම එවලා මාවත් හස්බන්ඩ්වත් ගන්න.. මගෙ හස්බන්ඩ් චෙෆ් කෙනෙක්

  2. මේ කාලේ පෘතුගාලේට කෙලින්ම වීසා apply කරාට වීසා දෙන්නෙ නෑ. අඩුම සමහර මිනිස්සු ඉන්නවා මෙහේ TRP එක අවුරුදු 2,3 වුන අය. එයාලටත් family එක ගන්න අවරුදු දෙක තුන බලන් ඉන්න ඕන. පෘතුගලේට කව්රු හරි කෙලින්ම වීසා apply කරනවානම් වීසා ok වීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. D7 වීසා එකත් reject වෙනවා මොන තරම් සල්ලි තිබුනත්. කරන්න තියන හොදම ක්‍රමේ තමයි වෙන schenngen රටකට ඇවිත් මෙහෙට එන එක.

  3. පෘතුගාලයේ IELTS නැතිව අයදුම් කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයයන් සහ අයදුම් කරන විදිය පැහැදිලිව කියල දෙන්න

  4. Paasport හදන්න මම ස්ටුඩියෝ එකෙන් ෆොටෝ ගහද්දී එයාලා එකට ගැහුවේ මුල අකුරු එක්ක අවසාන නම විතරයි.එතකොට මම ඔන්ලයින් බුක් කරද්දී ඒකෙ Applicant name එකට දෙන්න ඕන ඒ ෆොටෝ එකේ දුන්න විදිහට මුල අකුරු එක්ක අවසාන නමද? නැත්නම් සම්පූර්ණ නම දුන්නට කමක් නැද්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here